අපි ඉතින් හැමදාම ප්ලග් ගලවනව ගහනවනෙ. ඒත් මේක අලුත්ම තාලෙ ප්ලග් එකක්. මට මේ ගැන කිව්වෙ අපේ අයියා කෙනෙක් . වයර් හැමතැනම පටලව ගත්තහම හරිම වදයක් ඒත් මේක ඒකට හොද විසදුමක්.
සාමාන්යෙයෙන් තුන් කූරැ ප්ලග් එකක් නිසා අපතෙ යන ඉඩ මේක නිසා ඉතුරැයි. ඊටත් වඩා වාසියක් තියෙනවා ඒක තමා මේකට එන මල්ටි ප්ලග් එක.
දැන් ප්ලග් තුනක්ම එකම පලග් එකෙන් භාවිතා කරන්න පුලුවන් වෙන ලොකු වාසියක්. දැන් ඉතින් ප්ලග් පොයින්ට් පේලි පිටින් එල්ලගෙන ඉදපු කාලෙ ඉවරයි.
2 comments:
මේවා ලංකාවේ ගන්න තියෙන ඒවද? කොහෙද තියෙන්නේ?
නියම ගැජටි එකක් නේ....