•9:49 AM
ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ තවත් අලුත්ම කලාවක් ගැනයි. හැබැයි ඉතින් ලංකාවෙ නම් නෙමෙයි. ජපානෙ ගොවියො පිරිසක් තමා මේ නිර්මාණාත්මක වැඩේට අත ගහල තියන්නෙ. කලාත්මක දෙයක් ඉතින් කොහේ උනත් අගය කරන්න ඕනනෙ. සැලසුම්කරණයත් එකමුතු කමත් කලාවකට කොච්චර දුරට වැදගත් කාරණයක්ද කියල මේක බලලම හිතා ගන්නකෝ.
මේ තියන්නෙ කට්ටිය කුඹුරට බැහැල වැඩේ පටන් ගත්ත හැටි.
වැඩේ ඉතින් හරියටම කරන්න ඕන. නැත්නම් ඉතින් පිංතූරය කැත වෙනවනෙ.
හරි දැන් හරියට වපුරලත් ඉවරයි කියමුකො.
දැන් ඉතින් වපුරපු වී ටික ටික පැල වේගෙන එනව.
ලස්නයි නෙ? කොච්චර ඉවසීමෙන් කරන්න ඕන වැඩක්ද. වැදගත්ම දේ තමා වර්ණ ලබා ගැනීමට ස්භාවික වී පැලම අරගෙන තියෙන එක. පාට පාට වී පැල දැකල තියෙනවද? මේ තියන්නෙ ඒවා තමා.
ජපන ඉතින් දක්ෂය තමා . ඒත් අපිටත් උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ . මේ තියන්නෙ ඒ වදිහට කරපු
තවත් කුඹුරු වල පිංතූර ටිකක්.. ලංකාවෙත් දැන් පාට වෙනස් කොළ තියෙන වී වර්ග මම දැකල තියෙනව. ඊලග කන්නෙදි උත්සහ කරල බලමු ...
5 comments:
Superb. Mithreepaala amathithumaata hari next enna inna agricultural minister ta hari e mail ekak yawanna
නියමයිෙන
tela
ෂා.... මේක නම් හරිම ලස්සනයි...! අපිට ඉවසීම සහ අනුන් කොපි නොකර අලුත් කලාවක් කරන හැටි ජපානෙන්වත් ඉගෙන ගන්න තියේ නම් හොදයි.......
ඒකනන් නියමයි අය්යේ...........