කෙතරම් මිනිසුන් කුරිරු උනත්..කෙතරම් මිනිසුන් අයාලෙ ගියත්..සමහර මිනිසුන්ගෙ හදවත් ඇතුලෙ තවමත් එ ලබැඳියාව ඉතුරු වෙලා..තනිවම ඉන්න මිනිස්සුන් ට දැනෙනවා තනිකම් කියන්නෙ මොකද්ද කියලා.. එ මිනිස්සු තමයි සැප දුක සතුට කඳුලු බෙදාගන්න එන්නෙ... බලන්න මෙ මහලු තුන්දෙනාගෙ හදවතෙ ඇතුලෙ දුවන දෙ... ස්තුති හසිතා.. පෙන්නුවට...
ඔයාගේ කියමන හරි දුක පින්තුරයක් තමයි
පිහියක් අරගෙන බල්ලාව මරාගෙන කන්න හදනවා නේද? හරිම පව්. බඩගින්නේ වෙන්නෑ. දුකයී තමයී.
අම්මෝ......සැහෙන්න සංවේදී....
datha datha bade aa lan wee pana hati aadare...
වයසට ගියාම අපි කොච්චර අසරණ වෙනවද ...මේ වගේ වෙන්න නොදී අපිත් අපේ දෙමාපියන්ට ආදරයෙන් සලකමු..එතකොට අපිටත් අපේ දරුවන් ගොඩක් ආදරය කරයි..මහත්මා ගාන්ඩි තුමා කිව්ව වගේ මහලු නිවාසයක් අලුතෙන් අරිනව වෙනුවටතියෙන මහලු නිවාසයක් වහන්න උත්සහ කරමු .....අදහස් දක්වන ඔබට ගොඩක් ස්තුතියි රවා,නදුන්,කොලූ,ශාන්,සහ Anonymous ටත්.....
අනේ අනේ කොලු බල්ලව මරන්න හදනව නෙමෙයි මැක්කො අරන් දානවනෙ.....
මිනිසුන් නොමැත අප හට පිහිටක් වෙන්නතිරිසන් වුනත් අපෙ පාළුව මකන්න ඔබ සැමදා අප ලඟ තනි රකින්නදරුවන් සේ අප තනිකර නොයන්න....පදටික ගැලපුනාද මන්ද?
මේ මොනව අහනවද?තිසර නියමයිනෙ. ඔයා කවියෙක්ද?ගොඩාක් ස්තුතියි තිසර ඔයාට.
මේක හුගක් සංවේදි කතාවක් අය්යේ...අපිට මේ ගැන හුගක් හිතන්න දේවල් තියෙනවා...
අන්න හරි මල්ලි...ස්තුතියි ඔයාට ධනුෂ්ක
ජීවිතේ ගොඩාක් කල් අනේක දුක් විදල ළමයි උස් මහත් කරල අනිත් අයටත් පුලුවන් විදිහකට උදව් කරගෙන ඉදල තමන්ගෙ ළමයි වත් දුක සැප බලන්න නැතිවුනත් තාමත් තිරිමන් සතෙක්ගෙ පුංචි වේදනාවකටත් මේ අහිංසක අම්මල තාත්තල තාමත් සංවේදියි.... ඇයි දෙයියනේ අම්මල තාත්තල ගැන ළමයි සංවේදී නැත්තෙ... උන්ගෙ හිත් ගල් වෙලාද... මම මේ පිංතූරෙ දැක්ක දවසෙ මොකුත් හිතාගන්න බැරැව ඔහේ බලා හිටිය...හිතේ ගිනි ඇවිලෙතේ... පසේ බුදුවරැ නැතේ...ඇසේ තෙත ඇත හිතේ... නිවන්නේ කවුරැදෝ... ස්තුතියි ඔයාට
13 comments:
කෙතරම් මිනිසුන් කුරිරු උනත්..
කෙතරම් මිනිසුන් අයාලෙ ගියත්..
සමහර මිනිසුන්ගෙ හදවත් ඇතුලෙ තවමත් එ ලබැඳියාව ඉතුරු වෙලා..
තනිවම ඉන්න මිනිස්සුන් ට දැනෙනවා තනිකම් කියන්නෙ මොකද්ද කියලා.. එ මිනිස්සු තමයි සැප දුක සතුට කඳුලු බෙදාගන්න එන්නෙ... බලන්න මෙ මහලු තුන්දෙනාගෙ හදවතෙ ඇතුලෙ දුවන දෙ... ස්තුති හසිතා.. පෙන්නුවට...
ඔයාගේ කියමන හරි දුක පින්තුරයක් තමයි
පිහියක් අරගෙන බල්ලාව මරාගෙන කන්න හදනවා නේද? හරිම පව්. බඩගින්නේ වෙන්නෑ. දුකයී තමයී.
අම්මෝ......සැහෙන්න සංවේදී....
datha datha bade aa lan wee pana hati aadare...
වයසට ගියාම අපි කොච්චර අසරණ වෙනවද ...
මේ වගේ වෙන්න නොදී අපිත් අපේ දෙමාපියන්ට ආදරයෙන් සලකමු..
එතකොට අපිටත් අපේ දරුවන් ගොඩක් ආදරය කරයි..
මහත්මා ගාන්ඩි තුමා කිව්ව වගේ මහලු නිවාසයක් අලුතෙන් අරිනව වෙනුවට
තියෙන මහලු නිවාසයක් වහන්න උත්සහ කරමු .....
අදහස් දක්වන ඔබට ගොඩක් ස්තුතියි රවා,නදුන්,කොලූ,ශාන්,සහ Anonymous ටත්.....
අනේ අනේ කොලු බල්ලව මරන්න හදනව නෙමෙයි මැක්කො අරන් දානවනෙ.....
මිනිසුන් නොමැත අප හට පිහිටක් වෙන්න
තිරිසන් වුනත් අපෙ පාළුව මකන්න
ඔබ සැමදා අප ලඟ තනි රකින්න
දරුවන් සේ අප තනිකර නොයන්න....
පදටික ගැලපුනාද මන්ද?
මිනිසුන් නොමැත අප හට පිහිටක් වෙන්න
තිරිසන් වුනත් අපෙ පාළුව මකන්න
ඔබ සැමදා අප ලඟ තනි රකින්න
දරුවන් සේ අප තනිකර නොයන්න....
පදටික ගැලපුනාද මන්ද?
මේ මොනව අහනවද?තිසර නියමයිනෙ. ඔයා කවියෙක්ද?
ගොඩාක් ස්තුතියි තිසර ඔයාට.
මේක හුගක් සංවේදි කතාවක් අය්යේ...අපිට මේ ගැන හුගක් හිතන්න දේවල් තියෙනවා...
අන්න හරි මල්ලි...ස්තුතියි ඔයාට ධනුෂ්ක
ජීවිතේ ගොඩාක් කල් අනේක දුක් විදල ළමයි උස් මහත් කරල අනිත් අයටත් පුලුවන් විදිහකට උදව් කරගෙන ඉදල තමන්ගෙ ළමයි වත් දුක සැප බලන්න නැතිවුනත් තාමත් තිරිමන් සතෙක්ගෙ පුංචි වේදනාවකටත් මේ අහිංසක අම්මල තාත්තල තාමත් සංවේදියි.... ඇයි දෙයියනේ අම්මල තාත්තල ගැන ළමයි සංවේදී නැත්තෙ... උන්ගෙ හිත් ගල් වෙලාද... මම මේ පිංතූරෙ දැක්ක දවසෙ මොකුත් හිතාගන්න බැරැව ඔහේ බලා හිටිය...
හිතේ ගිනි ඇවිලෙතේ... පසේ බුදුවරැ නැතේ...
ඇසේ තෙත ඇත හිතේ... නිවන්නේ කවුරැදෝ...
ස්තුතියි ඔයාට