Author: hasithahands
•12:25 AM
මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්.
ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද?

|
This entry was posted on 12:25 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments:

On April 29, 2010 at 1:08 AM , freedom said...

පිංතූරෙ සෑහෙන්න දේවල් කිව්ව මට.
මට මතක් උනා ඔය වගේ ආදර කතාවක් තියෙන film 1ක්.
Timeline

 
On April 29, 2010 at 1:55 AM , kanchana said...

අවංක ආදරය හරිම සුන්දරයි. පිංතුරේ දැක්කාම දුක හිතේනවා. ඇයි මිනිස්සු අවංකව ආදරේ කරන අයට බාධ කරන්නේ.

 
On April 29, 2010 at 3:33 AM , දිල් said...

ඉතාලියේ පොම්පෙයි නගරයේදී මේ වගේම දෙඅයක් මම දැක්ක. මේ ඒකද කියන්න නම් දන්නේ නෑ.මොකද තියෙන තැනක් සදහන් වෙලා නැති නිසා. පොම්පෙයි දි නම් දැක්කෙ විසූවියස් ගිනි කන්දේන් ආපු ලාවාවලට යටඋනු පෙම්වතුන් යුවලක්ව..........

 
On April 30, 2010 at 8:38 AM , ~ChAnDiKa~ said...

සැබෑ ප්‍රේමය සදාකලිකයි... මොනම විදියකින්වත් නැති කරන්න බැහැ...