අවුරුද්දක වෙනස
ගිය අවුරුද්දෙ මොකද උනේ කියල මතකද?
ගිය අවුරුද්දෙ මේ දවස් වල වෙච්ච දේවල් සමහර විට දැන් අමතක වෙලත් ඇති.
ගිය අවුරුද්දෙ මොකද උනේ කියල මතකද?
ගිය අවුරුද්දෙ මේ දවස් වල වෙච්ච දේවල් සමහර විට දැන් අමතක වෙලත් ඇති.
මේ ඉන්නෙ මේජර් ජෙනරාල් ශවේන්ද සිල්වාගෙ 58 සේනාංකයේ
අපේ කොල්ලො ටිකක්...
මතකද? මෝටාර් එකකින් කොටි කටේ කොකිස් උයපු හැටි පුදුකුඩුඉරිප්පුවේදි....16 වෙනිදා..
මව්බිම වෙනුනේ දිවිපිදූ සහ ලේ හැලු සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා...
රණබිම මරුණේ සිංහලයකු නම්,
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ.................
පිංතූරය- රුක්මාල් ගමගේ
3 comments:
අනිවාරෙන්ම අපෙ රත්තරන් සහොදරයින්ට බුදු සරනයි. දෙවි පිහිටයි.
සුභ නව වසරක් විරුවනි
ඇත්තටම මම මෙක දවස් කිපයකට කලින් කමෙන්ට් එකක් දැම්මා කියලා මතකයක් තියනවා ඔයා අලුතෙන් පින්තුරයක් එකතු කරාද..?
මෙයාලව අපිට අමතක වෙන්නෙ නැහැ.. අනිත් එක අපෙ කස්ටිය මෙයාලට එකාලෙ සලකපු හැටියි, මෙකාලෙ සලකන හැටියි අමතක කරන්නත් බැහැ