Author: hasithahands
•9:34 AM
ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.

රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත්  ගිනුමට රිංගල.
නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා  ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිම‍ට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ආරංචියෙ හැටියට...


|
This entry was posted on 9:34 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments:

On April 23, 2010 at 9:53 AM , Hasitha Gunasinghe said...

ෂුවර් ද ඕක ඇත්තටම් වුණු එකක් කියලා

 
On April 23, 2010 at 10:08 AM , hasithahands said...

ඔව් මෙන්න ලින්ක් එක http://news.bbc.co.uk/2/hi/8586269.stm

 
On April 23, 2010 at 10:13 AM , Hasitha Gunasinghe said...

අපරාදේ ඕක ලංකාවේ පොරක්ටනේ කරන්න තිබ්බේ. එහෙම නම් ලංකාවටනේ ආඩම්බර.............

 
On April 23, 2010 at 10:16 AM , hasithahands said...

ඒක තමා මටත් පුදුම අපෙ කෙනෙක් නොවුන එක

 
On April 23, 2010 at 11:33 AM , ~ChAnDiKa~ said...

අම්මපා ඔබාට ගිය කල!!!

 
On April 24, 2010 at 11:00 AM , DK said...

වෙලාවට කලින්ම හැක් කරල අහුවුණේ.....
නැත්නම් ඉතින් මම තමයි ඕකට එන්ටාර් වෙන්නෙ.....!!!

අහ්... ඔක්කොටම කලින් සාරා ෆෙඩ්‍රර්ට ගේම දෙන්න ඕන..

 
On April 24, 2010 at 11:07 AM , මල්$han said...

@ ඩී.කේ. [DK] : :p

 
On April 24, 2010 at 11:25 AM , hasithahands said...

කව්ද සාරා ෆෙඩ්‍රර් ?