•9:34 AM
ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්‍රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.
රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත් ගිනුමට රිංගල.
නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිමට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ආරංචියෙ හැටියට...
8 comments:
ෂුවර් ද ඕක ඇත්තටම් වුණු එකක් කියලා
ඔව් මෙන්න ලින්ක් එක http://news.bbc.co.uk/2/hi/8586269.stm
අපරාදේ ඕක ලංකාවේ පොරක්ටනේ කරන්න තිබ්බේ. එහෙම නම් ලංකාවටනේ ආඩම්බර.............
ඒක තමා මටත් පුදුම අපෙ කෙනෙක් නොවුන එක
අම්මපා ඔබාට ගිය කල!!!
වෙලාවට කලින්ම හැක් කරල අහුවුණේ.....
නැත්නම් ඉතින් මම තමයි ඕකට එන්ටාර් වෙන්නෙ.....!!!
අහ්... ඔක්කොටම කලින් සාරා ෆෙඩ්රර්ට ගේම දෙන්න ඕන..
@ ඩී.කේ. [DK] : :p
කව්ද සාරා ෆෙඩ්රර් ?