•8:53 AM
ඔබේ රුව නෙත් වලට නොපෙනී
කාලයක් කල්පයක් ගෙවුනා....
යළිදු හමුවන පැතුම් ඉපදී
ඉටු නොවී මුව සුසුම් නැගුනා...
නමුදු ඔබ වෙනස් වී බව
සිතා ගන්නට බැරිව ගියා.....
2 comments:
වෙනස් වන ලෝකයේ
ඔබ විතරක්
ඔබේ හිත විතරක්
එකම තැනක
තියේවි යැයි
මම
කොහොම හිතන්නද ....:)
ස්තූතියි පබලු..