Author: hasithahands
•7:35 AM
බලු පැටියා වෙනුවෙන් දිවි දෙයි ^ලංකාදීප ඇසුරෙනි&


ගිනිගත් දහයියා ගොඩකට වැටීමට ගිය බලු පැටවෙකු බේරා ගැනීම‍ට ගිය දස හැවිරිදි දැරියක පිලිස්සුම් තුවාල ලබා මියගිය බව අගුණකොළපැලැස්ස පොලීසියෙන් වාර්තා වේ'
මියගිය සදුනි නිමන්තිකා සමග බලු පැටවා බේරා ගැනීමට ගිය තවත් දැරියක්ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත'

බලන්න කොච්චර සංවේදී කතාවක්ද කියල නේද? පණ උනත් දෙන යාලුවො තාමත් මේ ලෝකේ ඉන්නව නේද?

|
This entry was posted on 7:35 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments:

On June 14, 2010 at 9:54 AM , ෴ Residence Of Hasiya ෴ said...

අද කාලේ මිනිහෙක් තුවාල වෙලා අසරණව වැටිලා හිටියත් වතුර පොදක් නොදෙන මිනිස්සු ඉන්න රටේ මේ වගේ පුංචි මල් පොහොට්ටු ගැන ආඩම්බර වෙන්න ඕනි...
ඒ පොඩි කෙලීට ඉක්මන් සුවය ප්‍රාර්ළුනා කරනවා....

 
On June 14, 2010 at 9:28 PM , Unknown said...

මටත් ඔය කතාව ආරංචි උන වෙලෙ මාර දුකක් ඇති උනෙ.

 
On June 15, 2010 at 6:34 AM , hasithahands said...

ඒකනම් ඇත්ත. ඒ පුංචි මල් පොහොට්ටු ගැන මටත් ගොඩක් දුකයි.
අපි ඔක්කොම ඒ රත්තරං නංගියාට ඉක්මන් සුවය පතමු.....