Author: hasithahands
•7:50 AM
                                             සාගරේ තරමට පෙම් බැද..
                              ජීවිතේ වැරදුනා වෙද...
                              අහිමි ඈ දෙස නෙතින් බල බල...
                              දරාගන්නේ කෙලෙස මේ දුක......
|
This entry was posted on 7:50 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments:

On July 6, 2010 at 7:56 AM , Anonymous said...

කොහොම හරි දරා ගන්න වෙනව මචං. ඒකයි ජීවිතේ කියන්නෙ.........

 
On July 6, 2010 at 7:59 AM , Anonymous said...

ජීවිතේ දුකයි ගලන්නෙ කදුලු වැල් තමයි.......

 
On July 6, 2010 at 8:00 AM , Shadow/හේමලයා said...

සාගරේ හරහට බැදපන් වේල්ලක්.....
ආදරේ නිකම්ම නිකම් සිතුවිල්ලක්.......
මොනවට ලියන්නද ඔය තරම් හෑල්ලක්......
යනවානම් ගියාවේ බැඳන් හරහට පොල්ලක්.....

 
On July 6, 2010 at 8:10 AM , hasithahands said...

ස්තූතියි හේමලයා .......