Author: hasithahands
•9:46 AM


සිනාසෙන වසන්තයක් තුල,
හඩා වැටෙන ගිම්හානයක් ඇත.
.................................
වංක ලෙස දහසකට ආදරය කර,
සිනාසෙනවාට වඩා, අවංකව
එක් අයෙකුට පමණක් ආදරය කර,
කල්පයක් හැඞීම වටී.........
|
This entry was posted on 9:46 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments:

On August 3, 2010 at 9:58 AM , Shadow/හේමලයා said...

වංක ලෙස දහසකට ආදරය කරලා හිනාවෙනෙත් වංකව නෙව....ඉතින් කොහේද සතුටක්....

 
On August 3, 2010 at 10:11 AM , hasithahands said...

හිනාවද වංක ? ස්තූතියි ඔයාගෙ අදහස් වලට හේමලයෝ!!!!

 
On August 3, 2010 at 11:51 AM , රවා said...

perfect blossom is rare thing, someone wait life for see it, it would not be a wasted life.

The last samurai,

පුදුම මිනිස්සු කොහො ගියත් මම ඉගෙනගන්නවා, ස්තුති අක්කා, කෙනෙක්ද අයියා කෙනෙක් ද කියලා බලන්න වෙලාවක් නැහැ.
ලස්සන සංකල්පනාවක්.

 
On August 4, 2010 at 8:06 AM , hasithahands said...

ස්තූතියි ගොඩක් රවා. ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව.

 
On October 8, 2019 at 10:57 PM , Unknown said...

හුම් අනිවාරෙන්👌👌👌💦