Author: hasithahands
•8:52 AM
මේ ඔයා දකින්නේ ලස්සන මල් වෙඩිල්ලක් නම් නෙමෙයි.
 මේ පිංතූර ටික එව්වෙ යාලුවෙක් ඊ ලිපියකින්. 
ඊශ්රායල් පලස්තීන ගැටුම් ගැන අපි අහල තියෙනවනෙ. විශේෂයෙන් බටහිර ඉවුරෙ ගැටුම් ගැන.
 
මේ තමයි සුදු පොස්පරස් වලින් සිදු කරණ පහර දීමක්.
මේ පිංතූර ටික දකිනකොට ඔයාට තේරෙයි මේවා වල දරුණු කම.
මෑතකදී යුධ නීති කැඩීම් ගැන නිතරම අපි අහනවනේ.
මහලොකුවට මානව හිමිකම් ගැන කථා කරණ සංවිධාන මේ ගැන නිහඩ ඇයි?

 
ඔයාලට මතක ඇති කොටි සංවිධානය සතුවත් මේ සුදු පොස්පරස් තිබිල හම්බ උනා.තව ටික කලක් ගියා නම් අපිටත් මේ වගේ පහර දීම් වලට මුහුණ දෙන්න සිදු වෙන්න තිබුණා.
  
මේ අහිංසක දරු පැටව් මොනව දන්නවද?

අපේ රටටම ඇගිල්ල දික් කරණ ජගත් ජනතාව මේ ගැනත් හිතනවනම්..........
|
This entry was posted on 8:52 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

14 comments:

On September 2, 2010 at 9:14 AM , Anonymous said...

සහතික ඇත්ත බෑන් කී මූන් නිදිද? (Gayan)

 
On September 2, 2010 at 9:53 AM , Anonymous said...

අනේ පලයන් බං යන්න.එතොකොට අපි අහිංසක දෙමළ මිනිස්සුන්ට ගහපුවා.කව්ද ඒවාට වග කියන්නේ.ඉඳ හිට කොලඹ බෝම්බයක් පිපුරුවහම අනේ අපොයි කියන අපි.යුද්ධෙ ඉවර කොළා කියලා කිරිබත් කෑවට ඒ අනාථ වුනේත් අපේ සහෝදර සහෝදරියො නේද කියලා දුක් වුනාද.උන්ට මල්ටි බැරල් වදින්න ඇත්තෙත් මෙහෙමම තමයි.

 
On September 2, 2010 at 10:03 AM , kumaraya said...

දෙවනි Ano ... ට....
අනෙ නිකම් පළයං පයියො යන්න .... තෝ දෙමළුන්ට පුක දෙනවද .... බැල්ලිගෙ පුතා ...
යකෝ මල්ටි බැරල් ගහල හරි කොටි නැවැත්තුවෙ නැත්තං තොට බලාගන්න තිබුණ කොටි ඇවිල්ල තොට පුකේ අරින හැටි.... පරයා....

 
On September 2, 2010 at 10:14 AM , Shadow/හේමලයා said...

:(

 
On September 2, 2010 at 10:20 AM , Anonymous said...

පුපුරා හැලෙන ජාති වාදය...අනේ පව්..තරහා ගිහින් Kumaraya පැටියට...ඇත්ත තිත්තයි ගොයියෝ...නිකන් පුක නොදී ඉඳින් ජනෙලෙන්...:)

 
On September 2, 2010 at 10:30 AM , kumaraya said...

අපි තොපි වගෙ හැංගිල ඉන්න එවුන් නොවෙයි.. නම ගම සහිතව බය නැතිව ලියන එවුන්...
මේ ගැන තර්ක කරන්න ඕන නම් බය නැතිව නම ගම සහිතව උත්තර දීපන් ..

 
On September 2, 2010 at 10:37 AM , Anonymous said...

නම ගම මොකටද බං අදහස් වලට.නිකන් ගොන් තර්ක නොදා ඉඳින්.....

 
On September 2, 2010 at 10:56 AM , kumaraya said...

නමක් නැති එකෙක් එක්ක තර්ක කරල වැඩකුත් නෑ... ඌට බැනල වැඩකුත් නෑ ... එක අතකට....

 
On September 2, 2010 at 12:07 PM , Anonymous said...

අත ඇරලා දාපන් කුමාරයා , දෙමලුන්ට කියලා පුකේ ඇරගන්න ආසාවෙන් හිටපු ගොන් කැරියන් ගෙන් එකෙක්ද කොහෙද​

 
On September 2, 2010 at 5:59 PM , තීර්ථ යාත්‍රිකයා said...

හැම දේකම දෙපැත්තක් තියනවා. යුක්තිය මොකක් වුනත් ජයග්‍රාහකයා ගැන පමණයි කතාව, පරාජිතයා ගැන නොවෙයිනේ

 
On September 2, 2010 at 8:54 PM , Anonymous said...

ගනංගන්න එපා මල්ලී, ජොලියට ගහලා කරුමෙට ඉපදුන එවුන්ට රට ජාතිය ගැන කිසිම කැක්කුමක් නෑ. අපි කවුරුත් නිකං අහිංසක දෙමළ මිනිස්සුන්ට කරදර කරලාත් නෑ කරන්නෙත් නෑ. මූ මේ යුද්දෙ දිනපු නිසා කෙළවෙන දේශපාලු පක්ශෙක එකෙක් වෙන්න ඇති. (JVP හරි මොන්ගල් සමරවීරගෙ හරි)

වැදගත් ලිපියක්.

 
On September 2, 2010 at 11:42 PM , Anonymous said...

මෙක ගැන තමයි බුදු හාමුදුරුවො දෙශනා කරෙ. අපි තනි තනිව මෙ ගමන යන්නෙ නැහැ. අහිංසක සතෙකුට ගහන්න එසවෙන අතක් තමයි ඉලඟට මෙ වගෙ ගොඩක් මරන්න දෙවල් ගහන්නෙ. අපිට මෙවා දකිද්දි එකම දෙයයි කරන්න තියන්නෙ. අපෙ ඉස්සරා කවුරු හරි කෙනෙක් මෙ වගෙ දෙවල් වලට යොමු වෙනවා නම් එයාව වලක්වන එක පමනයි.

ඉශ්‍රායිලය, අද මෙ පලාස්තිනයට ගහනවා වගෙ අතිතයෙදි 1950 දි පමන අරාබී රටවල් ඉශ්‍රායිලයට ගහලා ඉශ්‍රායිලය දුවිලි කරලා දැම්මා. එ වෙලාවෙදි තමන්ගෙ අම්මාව තාත්තාව අහිමි කරගෙන අනාථ නිවාස වල හැදිච්චි වැඩිච්ච මිනිස්සු තමයි අද මෙහෙම පලාස්තිනයෙ ඉන්න මුස්ලිම් ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කරන්නෙ.
එක නිසා ඔයා ඉශ්‍රයිලය දිහැ වෛරයෙන් බලන්න එපා. ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා. මෙ ඉශ්‍රායිලය, පලාස්තින ගැටුම බොහො පැරනි එකක්. යුදෙව්වො කියන ජාතිය හින්දා තමයි මෙච්චර මෙ ලොකෙ දියුනු වෙලා තියන්නෙ කියලා මට හිතෙනවා. දෙව විස්වාසයන් උපරිම තිබුනත්, හරිම වියුක්තයි. යුදෙව්වන්ගෙ ඉතිහාසයට, අතිතයෙදි මුස්ලිම් රජවරුන්ගෙන් බලපැම් එල්ල වු ආකාරය ගැන තිබෙන පොත් පත් කියවන්න. පලාස්තිනයෙ ඉන්න මිනිස්සු මෙ ගෙවන්නෙ අද ඉයෙ නයක් නෙමෙ, අවුරුදු ගණනාවක් තිස්සෙ මුස්ලිම් මිනිස්සු යුදෙව්වන්ට කරපු දෙවල් වලට පොලිය විතරයි. අහිංසක දරුවො අනාථ වෙනවා. අපිටත් දුකයි, නමුත් ආගමෙ නාමයෙන් අනිත් ජාතින්ට කරපු දෙවල් හින්දා අද පලාස්තිනයෙ මිනිස්සු දුක් විදිනවා. මිනිස්සු නරක නැහැ , ආගමෙන් මිනිස්සුන්ව මෙහෙය වන්න නරක දිහැවටයි.

 
On September 3, 2010 at 7:12 AM , Anonymous said...

රට ජාතිය කබලේ දාගෙන කාපල්ලකො.අහිංසක මිනිස්සු මැරුනම හුරේ දාපු එවුනේ මේ.හැම ගූගොඩක්ම රට ජාතිය කියන පිට කවරේ දාල දුන්නම කාගෙන කාගෙන යනවා.යකෝ උන්ට කරපු ටිකම තමා අන්තිමට උඹලාටත් කරන්නේ.කවුරුවත් ඉතුරුවෙලා ඉන්න එකක් නැ එතොකොටත් කතා කරන්න.එතකං අර කකුළුවෝ වාගෙ නටපල්ල හැලියට වෙලා..

 
On September 3, 2010 at 8:44 AM , hasithahands said...

හ්ම් මේක මෙච්චර දුර යයි කියල මම හිතුවෙ නෑ. කොහොම උනත් ඔයාලගෙ අදහස් වලට ගොඩක් ස්තූතියි. මගෙ අදහස නම් යුද්ධය දිනපු පැත්ත යුක්ති සහගතයි කියන එක. මොකද කොටි සංවිධානය ඉතිහාසය පුරාවටම කරපු කියපු දේවල් අනුමත කරන්න බැහැ. යුධමය මෙහෙයුම් කෙසේ වෙතත් අනිත් ඒවා ඉතාමත් වැරදි වැඩ. ඒවට දඩුවම් ලැබුණා කියලයි මට නම් හිතෙන්නෙ. ලංකා හමුදාව වැරදි වැඩ කලානම් යුද්ධය දිනන එක නෙවෙන්න තිබුනා. අවසානය කෙසේ වෙතත්. අපිට දිනන පැත්තට අවනත වෙන්න වෙනවා.කොටි සංවිධානය දිනුවනම් ඒත් එහෙමම තමයි.
කොහොම උනත් අවි ගත්තවුන් අවියෙන්ම නැසෙන එක සත්‍යයි.
මේ පුංචි රටේ අපිට දැන්වත් සහජීවනයෙන් ජීවත් වෙන්න ලැබෙයිද?