Author: hasithahands
•8:12 AM
මේ තියන්නෙ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පිංතූර ටිකක්.
දැන් ගොඩක්  වැඩ ඉවර වෙලා වගේ!!!
යන්නත් ආසයි මෙහෙම පාරක!
මේ තියන්නෙ පිවිසුම් මාර්ග.
ලස්සනයි නේ? යාලුවෙක් මේල් නරල එව්වෙ .
ඔයාටත් වටියි කියල හිතුනා.......

|
This entry was posted on 8:12 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

7 comments:

On September 6, 2010 at 9:02 AM , Anonymous said...

ඔය අපෙ ගම් පලත නොවෑ මචො දෑන් කොහොමද

 
On September 6, 2010 at 9:20 AM , hasithahands said...

එල තමා නියමයි.

 
On September 6, 2010 at 11:57 AM , Anonymous said...

ඕකෙ යන්නත් කලින් පාලම් කඩාගන වැටෙන එකේ යන්න ගත්තම කොහොම හිටීවිද? එතකොටත් ඔය ආසාව තියෙයිද?

 
On September 6, 2010 at 5:53 PM , Anonymous said...

ඔක්කොම දකුණට විතරයි.අපිට ඉතින් හුරේ කියන්න පුලුවන් කොලඹ-නුවර අධිවේගීයක් හදපු දවසට තමා.

 
On September 6, 2010 at 11:01 PM , වන්නි said...

හම්මට හුඩු... පිඹතැහැකි.... කෝමද දන්නවද...? 100ට එහාම තමා කට්ට...
පට්ට

මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ...

 
On September 7, 2010 at 12:12 AM , Anonymous said...

Oya highway eke sampoorna veda August 2011 venakota ivarai.......... April 2011 venakota 3 Pakgeges ivarai.. (Kottawa to Pinnaduwa dakva).. Anith tika 4-Lane karanna thiyenava eka ivaravenne August 201 venakota... After August 2011 U can drive.......... hehehehehe...... balagena hebai 3 months vithara yanakan parissamin accident vedivenna puluvan. mokada Lankave first Highway eka nisa.... Kata hari Highway eka gena denaganna avashya nam amathanna mava... :-)

Highway Project eke veda karana kenek Man...

 
On November 8, 2010 at 6:21 PM , Hasitha Gunasinghe said...

මහින්ද චින්තනේ වැඩ තමා ඉතින්...............