Author: hasithahands
•8:12 AM
මේ තියන්නෙ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පිංතූර ටිකක්.
දැන් ගොඩක් වැඩ ඉවර වෙලා වගේ!!!
යන්නත් ආසයි මෙහෙම පාරක!
මේ තියන්නෙ පිවිසුම් මාර්ග.
ලස්සනයි නේ? යාලුවෙක් මේල් නරල එව්වෙ .
ඔයාටත් වටියි කියල හිතුනා.......
|
Author: hasithahands
•9:19 AM
අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..
මේ තියන්නෙ පරණ නටබුන් වෙච්ච පුරාවිද්්‍යාත්මක තැන්.
මුලින්ම බලමු..
අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,
මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..
දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල......
කැලේ වැවිල විනාස වෙලා....
මට මේ විස්තර එවපු සුදර්ශන අයියට ගොඩක් පිං...
ගල් විහාරය එදා, සහ අද,
ඔයාලට ගොඩක් වටියි කියල හිතුනා.
කලින් දැකල නැත්නම්....
මේ අනුරාධපුරේ කුට්ටම් පොකුණ.
තිබිල තියෙන හැටි දැක්කොත් පුදුම වෙයි.
දැන් තියෙන තත්වෙට ගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?
එහෙම නම් ඉස්සර මෙව හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද?
තවත් පිංතූර ගොඩක් එවල තිබුණා.ඔක්කොම දාන්න අමාරුයි.
මේවා ඔයාටත් ගොඩක් වටිනව නේද?
|
Author: hasithahands
•9:07 AM
මේ තියන්නෙ 1956 දි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු දැන්වීමක්..
ලස්සනම කුමාරිලා තුන්දෙනා හදුන්වා දීම....
සුරක්ශිතව ලාබෙට යන්න දුම්රියෙන් ගමන් කරන්න...
බලන්නකෝ මේකත්.
අත්භූත ගිනිපෙට්ටියක්. දුම්බොන මහතුන්ගේ මිතුරෙක්ලු....
ගන්නවනම් ගන්න FORD කාර් එකක්...
අශ්වයින් දහයක බලය.
මේකට සමාන වෙන එකක් නෑලු.
බලන්න වටින ඇඩ් ටිකක් නේද?
|
Author: hasithahands
•9:46 AM
සිනාසෙන වසන්තයක් තුල,
හඩා වැටෙන ගිම්හානයක් ඇත.
.................................
වංක ලෙස දහසකට ආදරය කර,
සිනාසෙනවාට වඩා, අවංකව
එක් අයෙකුට පමණක් ආදරය කර,
කල්පයක් හැඞීම වටී.........
|
Author: hasithahands
•9:06 AM
මේ පිංතූර වල ඉන්නෙ ඇත්ත මිනිස්සු නම් නෙවෙයි.
සෙලෝ ටේප් වලින් හදපු අය කියල කිව්වොත්! පුදුමයි නේද?
බලන්නකෝ මේ ටිකත්. අගය කරන්න වටින නිර්මාණ ටිකක් නේද?
එයාගේ රෑපය එයාම හදාගන්නව වගේ !
මේ කුණුගොඩේ ඉන්න බල්ලො ටික හරිම ලස්සනයි නේ.......
බලන්නකො ඉතුරු ටිකත්. මට මේ පිංතූර ටික එව්ව
තාරක සහෝදරයටත් ගොඩක් ස්තූතියි.....
|