Author: hasithahands
•9:45 AM
මටත් මගේ යාලුවෝ කට්ටියටත්  පහුගිය දිනයක හෝටන් තැන්නේ කදවුරු දිනයක් ගත කරන්න අදහසක් ආවා.
වැඩේ නම් ටිකක් අමාරු උනත් හොද අත්දැකීමක් උනා.
 මේ තියන්නේ කදවුරු  බිම අංක 3.
හ්ම්! තැන නරකමත් නෑ නේ?
ගමන ටිකක් අමාරු  උනත් උත්සහය සාර්ථක උනා.
රැය නම් ගොඩක් සීතල උනා. අවැසි සියලුම දේ අරගෙන ගිය නිසා ගොඩක් ලේසි උනා.
සාර්ථක කදවුරක අවසානය. මේ වාඩි වෙලා ඉන්නේ මම.
පා සටහන් පමණක් ඉතිරි කරමින් පිටත් උනා.
ඇත්තටම අපූරු  අත්දැකීමක් වින්දා.
මේ විදියට ලෙයිස්තුවක් තිබුණහම වැඩේ ලේසියි.
Author: hasithahands
•8:12 AM
මේ තියන්නෙ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පිංතූර ටිකක්.
දැන් ගොඩක්  වැඩ ඉවර වෙලා වගේ!!!
යන්නත් ආසයි මෙහෙම පාරක!
මේ තියන්නෙ පිවිසුම් මාර්ග.
ලස්සනයි නේ? යාලුවෙක් මේල් නරල එව්වෙ .
ඔයාටත් වටියි කියල හිතුනා.......

Author: hasithahands
•9:19 AM
අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..
මේ තියන්නෙ  පරණ නටබුන් වෙච්ච පුරාවිද්්‍යාත්මක තැන්.
මුලින්ම බලමු..
අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,


මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..










දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල......





 කැලේ වැවිල විනාස වෙලා....
 මට මේ විස්තර එවපු සුදර්ශන    අයියට ගොඩක් පිං...




   
 ගල් විහාරය එදා, සහ අද,                                            



ඔයාලට ගොඩක් වටියි කියල හිතුනා.
කලින් දැකල නැත්නම්....






මේ අනුරාධපුරේ කුට්ටම් පොකුණ.
තිබිල තියෙන හැටි දැක්කොත් පුදුම වෙයි.



දැන් තියෙන තත්වෙට ගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?

එහෙම නම් ඉස්සර මෙව හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද?



                                               

තවත් පිංතූර ගොඩක් එවල තිබුණා.ඔක්කොම දාන්න අමාරුයි.
මේවා ඔයාටත් ගොඩක් වටිනව නේද?
Author: hasithahands
•9:07 AM
මේ තියන්නෙ 1956 දි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු දැන්වීමක්..
ලස්සනම කුමාරිලා තුන්දෙනා හදුන්වා දීම....
සුරක්ශිතව ලාබෙට යන්න දුම්රියෙන් ගමන් කරන්න...

බලන්නකෝ මේකත්. 
අත්භූත ගිනිපෙට්ටියක්. දුම්බොන මහතුන්ගේ මිතුරෙක්ලු....

ගන්නවනම් ගන්න FORD කාර් එකක්...
අශ්වයින් දහයක බලය.
මේකට සමාන වෙන එකක් නෑලු.
බලන්න වටින ඇඩ් ටිකක් නේද?
Author: hasithahands
•6:28 AM
මිනිස් ආත්මය තුල,
නොසිදෙන බලවේගය, 
මවකගේ සෙනෙහසයි.......
Author: hasithahands
•9:46 AM


සිනාසෙන වසන්තයක් තුල,
හඩා වැටෙන ගිම්හානයක් ඇත.
.................................
වංක ලෙස දහසකට ආදරය කර,
සිනාසෙනවාට වඩා, අවංකව
එක් අයෙකුට පමණක් ආදරය කර,
කල්පයක් හැඞීම වටී.........
Author: hasithahands
•9:28 AM

                                           කුහුඹුවනේ.....
                             උඹලාටත්
                             දහවල වෙහෙසකරයි,
                             එනමුත් උඹලා තනි නැහැ.......