•9:45 AM
මටත් මගේ යාලුවෝ කට්ටියටත් පහුගිය දිනයක හෝටන් තැන්නේ කදවුරු දිනයක් ගත කරන්න අදහසක් ආවා.
වැඩේ නම් ටිකක් අමාරු උනත් හොද අත්දැකීමක් උනා.
මේ තියන්නේ කදවුරු බිම අංක 3.
හ්ම්! තැන නරකමත් නෑ නේ?
ගමන ටිකක් අමාරු උනත් උත්සහය සාර්ථක උනා.
රැය නම් ගොඩක් සීතල උනා. අවැසි සියලුම දේ අරගෙන ගිය නිසා ගොඩක් ලේසි උනා.
සාර්ථක කදවුරක අවසානය. මේ වාඩි වෙලා ඉන්නේ මම.
පා සටහන් පමණක් ඉතිරි කරමින් පිටත් උනා.
ඇත්තටම අපූරු අත්දැකීමක් වින්දා.
මේ විදියට ලෙයිස්තුවක් තිබුණහම වැඩේ ලේසියි.