Author: hasithahands
•8:59 AM
      අපිට අපේ සම පොඩ්ඩක් හරි තුවාල උනොත් කොච්චර අමාරුද?
ඒත් මෙයාල නම් පිටේ කැටයම් උනත් කොටනව ලේසියෙන්ම..
බලන්න මේ පිංතූර ටික ....














      

කොහොම හරි අමාරුවෙන් කැටයම කැපුව කියමුකො...


හ්ම්! නරකමත් නෑ නේද වැඩේ...
බලන්නකෝ මේකත් , තුවාලය හොදටම හොද උනාම ලස්සනයි නේ...


ලංකාවටත් ලගදිම එයි. අලුත්ම ටැටූ කලාවක්නේ....
පිංතූර පොතක් වගේ සම තියාගන්න ආස අයට නම් මේක හොද ආරංචියක් වෙයි.
අලුත් කලාත්මක දෙයක් නිසා මේක දැම්මෙ....
ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා..





Author: hasithahands
•7:35 AM
බලු පැටියා වෙනුවෙන් දිවි දෙයි ^ලංකාදීප ඇසුරෙනි&


ගිනිගත් දහයියා ගොඩකට වැටීමට ගිය බලු පැටවෙකු බේරා ගැනීම‍ට ගිය දස හැවිරිදි දැරියක පිලිස්සුම් තුවාල ලබා මියගිය බව අගුණකොළපැලැස්ස පොලීසියෙන් වාර්තා වේ'
මියගිය සදුනි නිමන්තිකා සමග බලු පැටවා බේරා ගැනීමට ගිය තවත් දැරියක්ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත'

බලන්න කොච්චර සංවේදී කතාවක්ද කියල නේද? පණ උනත් දෙන යාලුවො තාමත් මේ ලෝකේ ඉන්නව නේද?