•8:59 AM
අපිට අපේ සම පොඩ්ඩක් හරි තුවාල උනොත් කොච්චර අමාරුද?
ඒත් මෙයාල නම් පිටේ කැටයම් උනත් කොටනව ලේසියෙන්ම..
බලන්න මේ පිංතූර ටික ....

කොහොම හරි අමාරුවෙන් කැටයම කැපුව කියමුකො...
හ්ම්! නරකමත් නෑ නේද වැඩේ...
බලන්නකෝ මේකත් , තුවාලය හොදටම හොද උනාම ලස්සනයි නේ...
ලංකාවටත් ලගදිම එයි. අලුත්ම ටැටූ කලාවක්නේ....
පිංතූර පොතක් වගේ සම තියාගන්න ආස අයට නම් මේක හොද ආරංචියක් වෙයි.
අලුත් කලාත්මක දෙයක් නිසා මේක දැම්මෙ....
ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා..
6 comments:
හප්පා මාර ටැටූ ඒකක්නෙ..
හරිම වේදනාවක් නෙව විඳිනව ඇත්තෙ..එක අතකින් ෆවු කියලත් හිතෙනව...
ඔව් නේද? පව් කියලත් හිතෙනව..
කෙමන්ට්ස් නම් බොහොම මදි.....හ්ම්...
අනෙ අම්මෝ!! මුන් පිට වැහෙන්න ඇඳුම් අඳින්නෙ නැති අය වගේ!
ඇයි දෙයියනේ හංවඩුගහගන්න මෙච්චර මැරෙන්නේ?
හ් හා ඒකනම් ඇත්ත මලේ........