Author: hasithahands
•5:15 AM
මට මේ විස්තර ටික අපේ මාමා කෙනෙක් දුන්නෙ.
ඔයාටත් වටියි කියල හිතුන.
හැබැයි ඉතින් අද ඊයෙ දෙයක් නම් නෙමෙයි, වර්ෂ 1900 විතර ,
ඒ කාලෙ පාවිච්චි කරපු බෙහෙත් වර්ගයක් ගැන තමා මේ විස්තර ටික.
හෙරෝයින් ඒකාලෙ පොඩි ළමයින්ට කැස්සට හා නිදි බෙහෙත් විදිහට දීල තියෙනවා.
හැබැයි ඉතින් පොඩි උන් මේවා බීලා මොනව උනාද කියලනම් හිතාගන්න අමාරුයි.කොහොම හරි ලෙඩ නම් හොද වෙලා..
කොකේන් සත 15 . 
මේවත් ඉතින් ඉස්සර බෙහෙත් විදිහට දීලා තියෙනව.
දැන් කාලෙ අය නම් මේව පාවිච්චි කරන්නෙ ලෙඩ වලට නෙමෙයි ලෙඩ වැඩිකරගන්න. 
මේ තියන්නෙ කොකේන් වයින් සහ අබින් අරක්කු
ඇල්කොහොල් 46%  අන්තර්ගතයිලු....
                                           පාවිච්චි කරන හැටිත් සදහන් වෙලා තියෙනවා...
|
This entry was posted on 5:15 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments:

On December 2, 2010 at 5:17 AM , Anonymous said...

ෂා ඒ කාලෙනෙ ඉන්න තිබුනෙ.......

 
On December 2, 2010 at 7:40 AM , Anonymous said...

umbalage mama USA walada e kale indiye.mokada mewa pawichchi kale USA and some European countries wala witharayi.

 
On December 2, 2010 at 8:36 AM , hasithahands said...

ඔයා කොහොමද දන්නෙ? ඔයාගෙ මාමත් USA ද? :)

 
On December 2, 2010 at 9:55 AM , ~ChAnDiKa~ said...

මගෙ අප්පේ.. එහෙනම් මේ අපේ අයියල මල්ලිලා උදේට බොන්නෙ බෙහෙත් නිසා වෙන්ටැ... :D

 
On December 2, 2010 at 5:58 PM , Anonymous said...

poddak search karala balapan oka.ever heard of reverse image search?

 
On December 2, 2010 at 6:20 PM , hasithahands said...

හා ඔච්චරම කියපු නිසා බලන්නම්කො...ස්තූතියි යාලුවා අදහස් වලට ගොඩක්... චන්දිකටත් විශේෂයෙන්ම......

 
On December 3, 2010 at 6:27 PM , Hasitha Gunasinghe said...

දැන් කාලේත් ඕක තිබ්බා නම් කට්ටිය පෝලිම්වල පොර කකා යයි ඕවා ගන්න :)

 
On December 5, 2010 at 7:21 AM , hasithahands said...

ඒක නම් ඇත්ත....