Author: hasithahands
•9:33 AM
ඔන්න ඉතින් හරියටම වසරකට විතර පස්සේ අපේ යාලුවො සෙට් එක 
බොහොම අමාරුවෙන් සෙට් උනා fishing Hut යන්න......
බොහොම අමාරුවෙන් දිනයක් දාගෙන එතන වෙන් කරගෙන එහෙම පිටත් උනා..
මේ සිරිපා ඇල්ල. මගදි බලන්න පුලුවන්...
මෙන්න තියෙනවා තැන. එළකිරි තැනක්. රෑට නියම සීතල. බුත්තලු ඔය අයිනේ ලස්සන තැනක්.
මේ වගේ හට් තුනක්ම තියෙනවා. හැබැයි ටිකක් කලින් වෙන් කරගන්න ඕන.