Author: hasithahands
•9:19 AM
අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..
මේ තියන්නෙ  පරණ නටබුන් වෙච්ච පුරාවිද්්‍යාත්මක තැන්.
මුලින්ම බලමු..
අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,


මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..










දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල......





 කැලේ වැවිල විනාස වෙලා....
 මට මේ විස්තර එවපු සුදර්ශන    අයියට ගොඩක් පිං...




   
 ගල් විහාරය එදා, සහ අද,                                            



ඔයාලට ගොඩක් වටියි කියල හිතුනා.
කලින් දැකල නැත්නම්....






මේ අනුරාධපුරේ කුට්ටම් පොකුණ.
තිබිල තියෙන හැටි දැක්කොත් පුදුම වෙයි.



දැන් තියෙන තත්වෙට ගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?

එහෙම නම් ඉස්සර මෙව හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද?



                                               

තවත් පිංතූර ගොඩක් එවල තිබුණා.ඔක්කොම දාන්න අමාරුයි.
මේවා ඔයාටත් ගොඩක් වටිනව නේද?
|
This entry was posted on 9:19 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

10 comments:

On August 17, 2010 at 9:33 AM , Anonymous said...

ගොඩක් ස්තූතියි. මාර වටිනව මචං

 
On August 17, 2010 at 10:34 AM , Abeetha Edirisinghe said...

කලෙකට පස්සෙ දැක්ක හොද පෝස්ට් එකක්

වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරමුද මිත්‍රයා... ටිකක් අවුල් වගේ නේද?

 
On August 17, 2010 at 1:55 PM , දුමී said...

නියමයි . . .අනිත් ඒවත් දාන්න කොහම හරි . . .

 
On August 17, 2010 at 4:47 PM , ඉලංදාරියා said...

වටිනවා ඉක්මනට දාපන් මචෝ.......

 
On August 17, 2010 at 7:34 PM , Geeth Nuwan said...

ආ ඔයගැන මමත් කලින් පෝස්ට් එකක් දැම්මා වාග් මතකයි. ඒකට ආපු කමෙන්ට් එකකින් මම දැනගත්තේ ඔයවගේ පිංතුර ගොඩාක් මෙතන තියනවා කියලා...

පිංතුර ඇති වෙබ් අඩවිය
මගෙ ලිපිය

 
On August 17, 2010 at 8:51 PM , මහසෙන් / said...

ඕව සුද්දගෙ වැඩ තමයි ...

 
On August 17, 2010 at 10:34 PM , 9XM said...

මේ වගේ ෆොටෝ 1,000 කට වඩා මෙතන තියනවා...
http://imagesofceylon.com/ioc-indexpage.html

 
On August 18, 2010 at 7:36 AM , hasithahands said...

ඇත්ත තමයි . ස්තූතියි ගොඩක් ඔයාලට.
උදය,හරී,දුමී,ඉලංදාරියා,ගීත්,මහසෙන්, සමන් ඔයාටත් ස්තූතියි. ලින්ක් එක දුන්නට. ඒකෙ මේ ඔක්කොම තියෙනව.

 
On August 18, 2010 at 7:37 AM , hasithahands said...

කෝ? අද හෙමලයා කොහේ ගිහින්ද?

 
On November 8, 2010 at 6:40 PM , Hasitha Gunasinghe said...

නියම වැඩක් සහෝ. මෙතනත් මේ වගේ ෆොටොස් ටිකක් තියෙනවා..............

http://www.facebook.com/album.php?aid=27405&id=1470435034&l=c70eb2adde