අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..
මේ තියන්නෙ පරණ නටබුන් වෙච්ච පුරාවිද්්යාත්මක තැන්.
මුලින්ම බලමු..
අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,
මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..
දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල......
කැලේ වැවිල විනාස වෙලා....
මට මේ විස්තර එවපු සුදර්ශන අයියට ගොඩක් පිං...
ගල් විහාරය එදා, සහ අද,
ඔයාලට ගොඩක් වටියි කියල හිතුනා.
කලින් දැකල නැත්නම්....
මේ අනුරාධපුරේ කුට්ටම් පොකුණ.
තිබිල තියෙන හැටි දැක්කොත් පුදුම වෙයි.
දැන් තියෙන තත්වෙට ගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?
එහෙම නම් ඉස්සර මෙව හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද?
තවත් පිංතූර ගොඩක් එවල තිබුණා.ඔක්කොම දාන්න අමාරුයි.
මේවා ඔයාටත් ගොඩක් වටිනව නේද?