මෙය විය නොහැක්කක් නොවේ.
විශේෂයෙන් ලංකාවට යොවුන් නායකත්වයක් අවශ්‍යයි.
සංග ඉන්නවනම් මම පුද්ගලිකවම කැමතියි.
නමුත් සංගට දැන් වයස 34 යි 38 වෙනකම් සංග නයකත්වය දරයිද?
සනාට නම් තාම 41 යි.
සංගත් 40 වෙනකන්වත් ගහනව නම් මම කැමතියි.
නමුත් දෝනි වගේ වයසින් අඩු නායකයෙක් ලංකාවටත් අවශ්‍යයි නේද?
මැතිව්ස් ට තාම අවු:24 යි. තුන් ඉරියව් දක්ෂයෙක් .
ඔයාගෙ අදහසත් දැනගන්න කැමතියි?
6 comments:
yes it is true...we need young caption to our team
absolutely. Thanks for your idea !
http://www.lkgossipnews.tk
අනිවා තරුණ නායකයෙක් ඕනි ....... t20 ලෝක කුසලානෙ නායකත්වයට පත් කරල මැතිව්ගෙ නායකත්ව ලක්ෂන පරීක්ෂාකරල බලන්න පුලුවන්
no, i dont think so.what about dilshan..he will be the next captain.
දිල්ශාන්ට නායකත්ව දක්ෂකම් නැහැ. එක කාලයක් දීල බැලුවනෙ අසාර්ථක උනා. අනික එයාගෙ වයසත් වැඩියි. අපි බලන්න ඕන කෙටි කාලයක් ගැන නෙමෙයි. දීර්ග කාලීනව සාර්ථක නායකයෙක් හදාගන්න ඕන. මැතිවිස් අත්දැකීම් ලබාගෙන ඉදිරියට එයි.