පිංතූරෙ සෑහෙන්න දේවල් කිව්ව මට.මට මතක් උනා ඔය වගේ ආදර කතාවක් තියෙන film 1ක්. Timeline
අවංක ආදරය හරිම සුන්දරයි. පිංතුරේ දැක්කාම දුක හිතේනවා. ඇයි මිනිස්සු අවංකව ආදරේ කරන අයට බාධ කරන්නේ.
ඉතාලියේ පොම්පෙයි නගරයේදී මේ වගේම දෙඅයක් මම දැක්ක. මේ ඒකද කියන්න නම් දන්නේ නෑ.මොකද තියෙන තැනක් සදහන් වෙලා නැති නිසා. පොම්පෙයි දි නම් දැක්කෙ විසූවියස් ගිනි කන්දේන් ආපු ලාවාවලට යටඋනු පෙම්වතුන් යුවලක්ව..........
සැබෑ ප්‍රේමය සදාකලිකයි... මොනම විදියකින්වත් නැති කරන්න බැහැ...
4 comments:
පිංතූරෙ සෑහෙන්න දේවල් කිව්ව මට.
මට මතක් උනා ඔය වගේ ආදර කතාවක් තියෙන film 1ක්.
Timeline