මේ තියන්නෙ 1956 දි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු දැන්වීමක්..
ලස්සනම කුමාරිලා තුන්දෙනා හදුන්වා දීම....
සුරක්ශිතව ලාබෙට යන්න දුම්රියෙන් ගමන් කරන්න...
බලන්නකෝ මේකත්.
අත්භූත ගිනිපෙට්ටියක්. දුම්බොන මහතුන්ගේ මිතුරෙක්ලු....
ගන්නවනම් ගන්න FORD කාර් එකක්...
අශ්වයින් දහයක බලය.
මේකට සමාන වෙන එකක් නෑලු.
බලන්න වටින ඇඩ් ටිකක් නේද?
8 comments:
අඩේ අප්පා බොහොම අවංක ඇඩ් නේද ඒකාලේ තිබිලා තියෙන්නේ....පට්ට...
එල මචං මරැ ආ. නියමයි.
හ්ම්. ඒකනම් ඇත්ත.හේමලයෝ...
අඩා මරු ආ...!!!
සමාවෙයන් බන්.. මම උඹෙ අම්මට හිකුවා
පට්ට මචන්.... එල එල
ස්තූතියි අදහස්වලට මහසෝණා සහ උදය බණ්ඩාරට .....
හීරෝ කියල කෙනෙකුත් අදහස් දක්වල තියෙව. ඒ වගේ සමාජ වසංගත ලෝකෙ කොහේ ගියත් අපිට හම්බ වෙනව . පුදුම වෙන්න දෙයක් නෑ.එයාගේ සමාජ තත්වය ගැන හොදට පැහැදියි. ඒකට බොහොම ස්තූතියි.