Author: hasithahands
•10:34 AM
මට මේ ගැන දැනගන්න ලැබුනෙ යාලුවෙකුගෙන් ලැබුණ ඊ ලිපියකින්. පර්න්ෂ නැව් සමාගමක් තමා  වැඩේට අත ගහල තියන්නෙ. ඇත්තටම පාවෙන ගෙයක් වගේ . තාම ඉතින් ව්‍යාපරැතියක් විතරයිලු.
මීටර් 60x40 විතර සයිස්ලු. වර්ග මීටර් 3400 විතර ඉඩකුත්  , 32කුට විතර පහසුවෙන් යන්නත් පුලුවන් විදිහට තමා හදන්න යන්නෙ.
                                                                                 
 වැදගත්ම දෙ තමා සූර්ය කෝෂ භාවිතාව නිසා ඉන්ධන 50% ඉතිරි වෙන එක.වර්ග මීටර් 900 ක සූර්ය කෝෂ වලින් දිනකට 500 kw විදුලියක් නිපදවනවලු.
අධි සුපෝගබෝගී ලෙස තමා හදන්නෙ. කවදා හරි මුහුදු මට්ටම ඉහල ගියොත් මේක හොද විසදුමක් තමා සල්ලි තියෙනව නම්........මේ තියෙන්නෙ තවත් පිංතූර ටිකක්.

|
This entry was posted on 10:34 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments:

On March 9, 2010 at 6:01 PM , Hiranya Punchihewa said...

සංකල්පය නම් මරු. ඒත් ඉතින් ඕකෙ ගාන ඇහුවම ලෝකෙත් එක්කම විනාශ වුනානම් හොඳයි කියලා හිතෙයි.

 
On March 9, 2010 at 7:49 PM , hasithahands said...

ඒකනම් ඇත්ත තමයි.

 
On March 9, 2010 at 10:09 PM , Amila Chathuranga said...

යකො ඔයාල දන්නවද තව්තිසා දිවිය ලොකෙ තියෙන සෙප
මතකද නන්ද කුමාරය දිවිය ලොකෙ දෙකල දාපු comment එක
දෙම්ම පිනක් දහමක් ක‍්රගනිල්ල දිවිය ලොකෙ යන්න...

 
On March 9, 2010 at 10:31 PM , SSC අන්තර්ජල සමාජය said...

සාමජිකත්වය ලබා ගන්න
ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න free sms send karanna කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/

 
On March 10, 2010 at 9:22 AM , ~ChAnDiKa~ said...

අඩේ අප්පා...මාර අයිටම් එකක්නේ.....මාත් එකක් ගන්න ඕන.....උඹ ගන්න වෙලාවක මටත් එකක් ගෙනෙන්....
එල මචා...kicksම තමයි.............

 
On March 10, 2010 at 9:25 AM , Supun Sudaraka said...

දැන්ම ඉඳලම සල්ලි එකතු කරන්න ඕනෙ ඕකක් ගන්න. හදිස්සියෙවත් ලෝව විනාසයක් ‍එනව වගේ වුනොත් ප්‍රයෝජනයක් ගන්න බැරියැ.

 
On March 10, 2010 at 9:53 AM , hasithahands said...

අදහස් දක්වන ඔබට ස්තුතියි....

 
On March 12, 2010 at 12:46 AM , Unknown said...

ලෝක විනාසෙට විසඳුමක්? මම හිතන්නේ නෑ. ඒක නිකං අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක්.