Author: hasithahands
•10:29 AM
මම මේ පිංතූරය දැක්කෙ මේ ඉරිදා සිළුමිණ පත්තරෙන්. ගොඩක් දුක හිතෙන පංතූරයක් නේද? ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා. ලියන්න නම් ඕන තරම් අදහස් ආවා, ඒත් ඊට කලින් ඔයාගෙ අදහසුත් දැනගන්න කැමතියි.

|
This entry was posted on 10:29 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

13 comments:

On March 18, 2010 at 11:02 AM , රවා said...

කෙතරම් මිනිසුන් කුරිරු උනත්..
කෙතරම් මිනිසුන් අයාලෙ ගියත්..
සමහර මිනිසුන්ගෙ හදවත් ඇතුලෙ තවමත් එ ලබැඳියාව ඉතුරු වෙලා..
තනිවම ඉන්න මිනිස්සුන් ට දැනෙනවා තනිකම් කියන්නෙ මොකද්ද කියලා.. එ මිනිස්සු තමයි සැප දුක සතුට කඳුලු බෙදාගන්න එන්නෙ... බලන්න මෙ මහලු තුන්දෙනාගෙ හදවතෙ ඇතුලෙ දුවන දෙ... ස්තුති හසිතා.. පෙන්නුවට...

 
On March 18, 2010 at 2:00 PM , Anonymous said...

ඔයාගේ කියමන හරි දුක පින්තුරයක් තමයි

 
On March 18, 2010 at 5:52 PM , Anonymous said...

පිහියක් අරගෙන බල්ලාව මරාගෙන කන්න හදනවා නේද? හරිම පව්. බඩගින්නේ වෙන්නෑ. දුකයී තමයී.

 
On March 18, 2010 at 7:15 PM , මල්$han said...

අම්මෝ......සැහෙන්න සංවේදී....

 
On March 18, 2010 at 8:43 PM , Anonymous said...

datha datha bade aa lan wee pana hati aadare...

 
On March 19, 2010 at 12:35 AM , hasithahands said...

වයසට ගියාම අපි කොච්චර අසරණ වෙනවද ...
මේ වගේ වෙන්න නොදී අපිත් අපේ දෙමාපියන්ට ආදරයෙන් සලකමු..
එතකොට අපිටත් අපේ දරුවන් ගොඩක් ආදරය කරයි..
මහත්මා ගාන්ඩි තුමා කිව්ව වගේ මහලු නිවාසයක් අලුතෙන් අරිනව වෙනුවට
තියෙන මහලු නිවාසයක් වහන්න උත්සහ කරමු .....

අදහස් දක්වන ඔබට ගොඩක් ස්තුතියි රවා,නදුන්,කොලූ,ශාන්,සහ Anonymous ටත්.....

 
On March 19, 2010 at 12:37 AM , hasithahands said...

අනේ අනේ කොලු බල්ලව මරන්න හදනව නෙමෙයි මැක්කො අරන් දානවනෙ.....

 
On March 19, 2010 at 2:57 AM , Unknown said...

මිනිසුන් නොමැත අප හට පිහිටක් වෙන්න
තිරිසන් වුනත් අපෙ පාළුව මකන්න
ඔබ සැමදා අප ලඟ තනි රකින්න
දරුවන් සේ අප තනිකර නොයන්න....

පදටික ගැලපුනාද මන්ද?

 
On March 19, 2010 at 2:58 AM , Unknown said...

මිනිසුන් නොමැත අප හට පිහිටක් වෙන්න
තිරිසන් වුනත් අපෙ පාළුව මකන්න
ඔබ සැමදා අප ලඟ තනි රකින්න
දරුවන් සේ අප තනිකර නොයන්න....

පදටික ගැලපුනාද මන්ද?

 
On March 19, 2010 at 8:17 AM , hasithahands said...

මේ මොනව අහනවද?තිසර නියමයිනෙ. ඔයා කවියෙක්ද?
ගොඩාක් ස්තුතියි තිසර ඔයාට.

 
On March 20, 2010 at 9:09 AM , ප්‍රනීත් ධනුශ්ක said...

මේක හුගක් සංවේදි කතාවක් අය්යේ...අපිට මේ ගැන හුගක් හිතන්න දේවල් තියෙනවා...

 
On March 20, 2010 at 9:12 AM , hasithahands said...

අන්න හරි මල්ලි...ස්තුතියි ඔයාට ධනුෂ්ක

 
On March 31, 2010 at 2:48 AM , Harsha Rathnayaka said...

ජීවිතේ ගොඩාක් කල් අනේක දුක් විදල ළමයි උස් මහත් කරල අනිත් අය‍ටත් පුලුවන් විදිහකට උදව් කරගෙන ඉදල තමන්ගෙ ළමයි වත් දුක සැප බලන්න නැතිවුනත් තාමත් තිරිමන් සතෙක්ගෙ පුංචි වේදනාවකටත් මේ අහිංසක අම්මල තාත්තල තාමත් සංවේදියි.... ඇයි දෙයියනේ අම්මල තාත්තල ගැන ළමයි සංවේදී නැත්තෙ... උන්ගෙ හිත් ගල් වෙලාද... මම මේ පිංතූරෙ දැක්ක දවසෙ මොකුත් හිතාගන්න බැරැව ඔහේ බලා හිටිය...

හිතේ ගිනි ඇවිලෙතේ... පසේ බුදුවරැ නැතේ...
ඇසේ තෙ‍ත ඇත හිතේ... නිවන්නේ කවුරැදෝ...
ස්තුතියි ඔයාට