•10:34 AM
මට මේ ගැන දැනගන්න ලැබුනෙ යාලුවෙකුගෙන් ලැබුණ ඊ ලිපියකින්. පර්න්ෂ නැව් සමාගමක් තමා වැඩේට අත ගහල තියන්නෙ. ඇත්තටම පාවෙන ගෙයක් වගේ . තාම ඉතින් ව්යාපරැතියක් විතරයිලු.
මීටර් 60x40 විතර සයිස්ලු. වර්ග මීටර් 3400 විතර ඉඩකුත් , 32කුට විතර පහසුවෙන් යන්නත් පුලුවන් විදිහට තමා හදන්න යන්නෙ.
වැදගත්ම දෙ තමා සූර්ය කෝෂ භාවිතාව නිසා ඉන්ධන 50% ඉතිරි වෙන එක.වර්ග මීටර් 900 ක සූර්ය කෝෂ වලින් දිනකට 500 kw විදුලියක් නිපදවනවලු.
අධි සුපෝගබෝගී ලෙස තමා හදන්නෙ. කවදා හරි මුහුදු මට්ටම ඉහල ගියොත් මේක හොද විසදුමක් තමා සල්ලි තියෙනව නම්........මේ තියෙන්නෙ තවත් පිංතූර ටිකක්.
8 comments:
සංකල්පය නම් මරු. ඒත් ඉතින් ඕකෙ ගාන ඇහුවම ලෝකෙත් එක්කම විනාශ වුනානම් හොඳයි කියලා හිතෙයි.
ඒකනම් ඇත්ත තමයි.
යකො ඔයාල දන්නවද තව්තිසා දිවිය ලොකෙ තියෙන සෙප
මතකද නන්ද කුමාරය දිවිය ලොකෙ දෙකල දාපු comment එක
දෙම්ම පිනක් දහමක් ක්රගනිල්ල දිවිය ලොකෙ යන්න...
සාමජිකත්වය ලබා ගන්න
ශ්රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න free sms send karanna කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/
අඩේ අප්පා...මාර අයිටම් එකක්නේ.....මාත් එකක් ගන්න ඕන.....උඹ ගන්න වෙලාවක මටත් එකක් ගෙනෙන්....
එල මචා...kicksම තමයි.............
දැන්ම ඉඳලම සල්ලි එකතු කරන්න ඕනෙ ඕකක් ගන්න. හදිස්සියෙවත් ලෝව විනාසයක් එනව වගේ වුනොත් ප්රයෝජනයක් ගන්න බැරියැ.
අදහස් දක්වන ඔබට ස්තුතියි....
ලෝක විනාසෙට විසඳුමක්? මම හිතන්නේ නෑ. ඒක නිකං අතීසාරෙට අමුඩෙ ගැහුවා වගේ වැඩක්.